ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 app icon

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5

ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහාම වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ විභව්‍යතා වැඩසටහන.

Sanhinda Educational Software · com.SanhindaEducationalSoftware.Wibawatha

Not rated yet 10K+ downloads v12 30.3 MB Android 4.1+ PEGI 3 · Everyone

At a glance

Latest version
v12 (17)
Updated
Aug 31, 2021 (5 years ago)
APK size
30.3 MB
Requires
Android 4.1+ (API 16)
CPU support
ARM 32-bit, ARM 64-bit
Graphics
OpenGL ES 2.0+
Category
Education (app)
Listed since
Oct 20, 2020 (at least)
Permissions
5 (3 sensitive)
Website
sinhalaeducation.com
Developer contact
[email protected]
Privacy
Developer's privacy policy

About this APK

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 is an app by Sanhinda Educational Software in the Education category, listed since at least October 2020. It includes native code for ARM 32-bit and ARM 64-bit, so it runs on practically every phone.

It asks for 5 permissions, 3 of them sensitive: precise location, read shared storage and modify shared storage.

What's new in v12

🔴 වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් 🔶 සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි. 🔶 දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි 🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.

Description

From the listing uploaded by “appupdater”.

මේ ප්‍රශ්න 4500 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!! * දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි. *වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත. *ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්. * දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව. *පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි. *අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි. *සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව. *ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.

Security & authenticity

Security rating: Trusted

Signing certificate

  • Certificate with Google's generic name Google Play App Signing gives the keys it manages this name, but anyone can put it in a certificate, so this alone proves nothing.

Store checks and file details

  • Developer signature verified Aug 31, 2021
  • Antivirus scan result not available
  • Signed byCN=Android, OU=Android, O=Google Inc., L=Mountain View, ST=California, C=US
  • Signing certificate (SHA-1)A8:3C:4D:35:C1:C7:E9:F2:E2:E9:5A:38:65:EA:6F:9E:80:63:95:2F
  • File MD5922b1897568c61c80efd26db30a1fb61
  • Uploaded by “appupdater” Gold tier · 117,810 followers · uploading since 2020

Scans and ratings come from the source store; the certificate comparisons are AAPKs's own, made from the files' published signatures. AAPKs doesn't scan files itself — compare the MD5 and signer after downloading.

Permissions (5)

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 requests 5 permissions, 3 of them sensitive.

Required hardware & features

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 APK: questions and answers

How much space does ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 need?

The APK is 30.3 MB, and the app also needs 74.5 MB of extra data (OBB files). Leave about 135.1 MB free for the installation.

Can I install this APK over the version I already have?

Only if it is signed with the same certificate as the copy on your phone and isn't an older version. If Android says “App not installed”, the certificates differ; uninstalling your copy first works but deletes its data unless it is backed up.

Is the ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 APK safe?

No one can promise that a file is safe, but some things can be checked. The source store rates this file Trusted. After downloading, check that the file's MD5 is 922b1897568c61c80efd26db30a1fb61.

Tags

More Education apps