Dropshipping Links is an app by Shen Biz Apps in the Business category. It has no native code, so it runs on any Android processor.
It asks for 15 permissions, 1 of them sensitive: modify shared storage.
What's new in v0.0.7
To be a Millionaires with Dropshipping
Description
From the listing uploaded by “appupdater”.
අද වනවිට ලංකාවේ ජනප්රියතම සහ වර්ධනය වෙමින් පවතින Online ව්යාපාර ක්ෂේත්රය ebay dropshipping වේ. ඉතිං මෙි වන විට ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝදෙනෙක් මේ dropshipping වල නිරතවේ. මෙම dropshipping හරහා දිනකට laksha ගණන් මෙන්ම මසකට මිලියන ගණන් මුදල් උපයන පිරිස් ලංකාවේ මෙන්ම ලෝකයේ ද බොහෝ ඇත…
ඉතින් dropshipping කරලා මිලියන ගණන් මුදල් උපයන්න කැමති ඔයාලා වෙනුවෙන්ම අපි Dropshipping Links නමින් App එකක් නිර්මාණය කර තියෙනවා...
ඉතිං ඔබ මේ වන විට dropshipping කරන කෙනෙක් වුවත් dropshipping නොකරන කෙනෙක් වුවත් dropshipping ඉගෙනගන්න කෙනෙක් වුවත් ඔබට මෙය ඉතාමත් වටිනා app එකකි.. මොකද හේතුව මේ හරහා ඔබ සැම කොට්ඨාසයකටම විවිධ වූ සේවාවන් ලබාදීමයි
මෙම ඇප් එක මගින් ලබාදෙන සේවා
මෙම ඇප් එක මගේ ලබාදෙන සේවා වලට කලින් ඔබට කිය යුතු දෙයක් තිබේ…. එනම් මෙම App එක සතියේ දින 7 ම අවුරුද්දේ දින 365 ම දිනපතා New Details Add කරනු ලැබේ…. එමනිසා ඔබට dropshipping පිළිබඳ අප ලබාදෙන සියලුම සේවා හැමදාම අලුත්ම මුහුණුවරකින් ඔබ වෙන ලබාගත හැක.
මෙම App එක මගින් ලබාදෙන ප්රධාන සේවා අතරින් එකක් නම් ඔබට ebay dropshipping කිරීමේදී ඔයාට Sell කිරීමට සුසුදු භාණ්ඩවල links මේ හරහා ලබාදීමයි..
මෙම Links අපිට ලබා දෙන්නෙ ebay එක තුළ තුළ දිනපතා ගොඩක් Reserch කරලා. එනම් මෙහිදී ලබාදෙන සියලුම භාණ්ඩවල links ebay එක තුළ වැඩිපුර Sell වන භාණ්ඩ සහ trending වන භාණ්ඩ වෙි . එබැවින් ඔබට සුදුසු භාණ්ඩයේ Link එක App එක තුලින් තෝරා අදාල වෙබ්අඩවියට log වී භාණ්ඩය පිලිබද තොරතුරු ඔයාගේ Sell Account එකෙ පහසුවෙන් list කරගත හැක.
එසේම අප විසින් google trends වැනිදෑ භාවිතා කර පසුගිය වසර වල මෙන්ම මෙම වසරේ භාණ්ඩ හැසිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඔබට ලබාදෙනු ලැබේ
එසේම ඔබ විසින් අලෙවි කරන භාණ්ඩවල පවතින brands අපි ඔබට සිංහලෙන්ම සවිස්තරව ලබාදේ.
එසේම ඔබ යම් භාණ්ඩයක් අලෙවි කිරීමේ දී එම භාණ්ඩය හා සම්බන්ධ Target Audience එක අපි ඔබට ලබා දෙනු ලැබේ….. නිදසුනක් ලෙස ඔබ එම භාණ්ඩය Promote කරන්නේ නම් Advertising සඳහා
එමෙන්ම මේක App එක තුළ Ebay එක තුළ uncoman භාණ්ඩ සහ ඒවායේ තොරතුරු සහ ඒවායේ Link වෙන වෙනම ලබාදෙයි..
එසේම Ebay එක තුළ මෙම වසරේ මෙන්ම පසුගිය වසර වල trending වූ භාණ්ඩ සහ වැඩිපුර Sell වූ භාණ්ඩ පිළිබඳ සවිස්තර තොරතුරු වෙනම ලබාදේ.. එමගින් ඔයාට අදහසක් ගන්න පුළුවන් මොනාද ඔබ List කර යුත්තේ කියලා..
එසේම ඔබට dropshipping කල හැකි අනෙකුත් විවිධ ක්රම සහ dropshipping වලට භාණ්ඩ තෝරා ගත හැකියි සියලුම Websites (Online Stores) පිළිබඳ තොරතුරු මෙම App එක තුළින් ඔබට ලබාගත හැක..
එසේම ඔයා dropshipping පිළිබඳ බින්දුවේ සිට ඉගෙනගන්න කෙනෙක් නම් ඔයාට සඳහා අවශ්ය tutorials මෙම App එක හරහා ලබා දේ….
එසේම dropshipping වලට අමතරව ලංකාවේ පවතින අනෙකුත් Online Business පිළිබඳව තොරතුරු මෙම App එක හරහා ඉදිරියේදී ඔබට ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු
එසේම dropshipping වලට අමතර සේවයක් ලෙස අපි ඔබට ලංකාවේ එදිනෙදා විදේශ විනිමය හුවමාරු වන ආකාරය පිළිබඳ ( Exchange Rates ) තොරතුරු ලබාදෙයි.
ඉතිං මෙම ඇප් එක අදම download කර මේ සියලු සේවා තත්පර 5 කින් ඔයාගේ ළඟටම ලබාගන්න....
මෙවන් තවත් තොරතුරු රැසක් දැන ගැනීමට දැනගැනීමටත් සාර්ථක ලෙස මුදල් ඉපයීමටත් අපගේ Dropshipping Links app සමඟ දිගටම රැඳී සිටින්න.
ඉතින් තවත් මොකටද website ගානේ වියදම් කර කර රස්තියාදු වෙන්නෙ….. අදම Dropshipping Links App එක Download කරන්න……… Dropshipping කරලා මිලියන ගණන් මුදල් උපයන්න……
ඔබට දිනපතා ගුණාත්මක සේවයක් සැපයීමට අපි බැඳී සිටින්නෙමු...
ඉතින් Dropshipping කර සාර්ථක ලෙස මිලියන ගණන් මුදල් උපයන්න ඔබට ජය........
Today ebay dropshipping is the most popular and growing online business in Sri Lanka. So many people in Sri Lanka as well as the world are involved in this dropshipping. Through this dropshipping, there are many people in Sri Lanka as well as the world who are making millions of laksha per day…
So for those of you who like to make millions by dropshipping, we've created an app called Dropshipping Links ...
So whether you are a dropshipping or not a dropshipping learner, this is a great app for you, because it offers a wide range of services to all areas
Services provided by this app
There is something I need to tell you before this app offers services…. That means the app will add new details 7 days a week, 365 days a year…. So all the services we offer about dropshipping are always up to date.
One of the main services offered by this app is that you can use ebay dropshipping to get links to products that you can sell.
These Links provide us with a lot of Reserch every day in eBay. That means all the items offered here are more Sell and Trending items on the eBay. So you can select the right product link from the App and log in to the relevant website and list the product information in your Sell Account.
We also use google trends to give you detailed information about last year's and this year's product behavior
We also provide you with all the brands that you sell.
When you sell a product, we provide you with Target Audience that relates to that item… ..for example if you are promoting that product for advertising
It also provides uncoman items and their information on LinkedIn separately on the App.
Ebay also provides detailed information on trending items and more sells this year as well as last years. It gives you an idea of what you should list.
You can find all the different ways of dropshipping and select items for dropshipping. This app provides information about all websites.
Also, if you are learning about dropshipping, this app will provide you with the tutorials you need….
Apart from dropshipping, we hope to provide you with information about other online businesses in Sri Lanka through this app
In addition to the dropshipping service, we also provide you with Exchange Rates information in Sri Lanka's daily exchange.
So download this app today and get all these services to yourself in 5 seconds….
Stay tuned with our Dropshipping Links app to learn more and more like this and make money successfully.
So why bother spending money on a website… .. Download the Dropshipping Links App today ……….
We are committed to providing you with quality service every day ...
So you can win millions by successfully Dropshipping ........
Security & authenticity
Security rating: Trusted
Signing certificate
Certificate issued to “onbitlabs”Not the developer's name (“Shen Biz Apps”). Names in certificates can't be verified, so this alone proves nothing.
Store checks and file details
Developer signature verifiedJun 9, 2023
Signed byCN=prasanna prathiba, OU=it, O=onbitlabs, L=pitakottea, ST=western, C=SL
Uploaded by “appupdater”Gold tier · 117,810 followers · uploading since 2020
Scans and ratings come from the source store; the certificate comparisons are AAPKs's own, made from the files' published signatures. AAPKs doesn't scan files itself — compare the MD5 and signer after downloading.
Permissions (15)
Dropshipping Links requests 15 permissions, 1 of them sensitive.
Can I install this APK over the version I already have?
Only if it is signed with the same certificate as the copy on your phone and isn't an older version. If Android says “App not installed”, the certificates differ; uninstalling your copy first works but deletes its data unless it is backed up.
Is the Dropshipping Links APK safe?
No one can promise that a file is safe, but some things can be checked. The source store rates this file Trusted. After downloading, check that the file's MD5 is 02b77589a0043dcda1ead502dc374c68.